FreeCourseWeb.com

Primavera P6 Masterclass: Planning & Scheduling from Scratch

Primavera P6 Complete Guide From Zero to Expert with Real Projects – This course is in Sinhala language

Primavera P6 Course in Sinhala – Master Project Scheduling Like a Pro!

What you’ll learn

Course Content

Requirements

Primavera P6 Course in Sinhala – Master Project Scheduling Like a Pro!

 

Primavera P6 Professional Project Management Software එක සිංහලෙන්ම ඉගෙන ගන්න කැමතිද?

මේ Course එක, ඔබට Primavera P6 භාවිතා කරමින් project schedules නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, Manage කිරීම සහ පාලනය කිරීම ක්‍රමානුකූලව ඉගෙන ගන්න specially design කර ඇති course එකකි. ඔබ මුල සිට ඉගෙන ගන්නෙකු වුවත්, හෝ දැනටමත් දැනුම තියෙනවද skill enhance කරගන්න කැමති වුවත්—මේ Course එක step-by-step format එකකින් ඔබට සාර්ථකව Primavera P6 mastery එක ලබා දෙනවා.

ඇයි Primavera P6 ඉගෙන ගන්න ඕනෙ?

Primavera P6 කියන්නේ construction, engineering, infrastructure වැනි ක්ෂේත්‍රවල project scheduling සඳහා ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන software එක. මේ Course එකෙන් ඔබට project scheduling tasks confidently handle කරන්න අවශ්‍ය අත්‍යවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්.

ඔබට මේ Course එකෙන් ලැබෙන්නේ:

Course Overview

මේ Course එක තුළින් ඔබ ඉගෙන ගන්නේ:

මෙම Course එක සුදුසු වැඩ කරුවන්

මේ Course එක වෙනස් කරන්නේ මොකද්ද?

Course එක අවසානයේදී, ඔබට Primavera P6 භාවිතා කර project plan, schedule, control කිරීම confident feel වෙයි.

Primavera P6 expert වෙන්න සූදානම්ද?
Enroll Now click කරන්න — අදම ඔබේ journey එක start කරන්න!